වතු ආශ්රිත ප්‍රදේශයකට සංචරණ සීමා-තවත් පෙදෙසක් හුදකලා කරයි
අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන වැලිඔය වත්ත දඩුකැලේ පහළ කොටසට සම්පුර්ණයෙන්ම සංචරණ සීමා පැනවීමටත් , බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බොගවාන ලින්ස්ටඩ් වතු යයේ පහළ කොටස හුදකලා කිරීමටත් සෞඛ්‍යය නිලධාරින් කටයුතු කර ඇත.