
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (04) දිනයේදී ආසාදිතයන් 252 දෙනෙකු එක් වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සවස 6.45 ට නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
අද හඳුනාගත් ආසාදිතයන් ගණන පෑලියගොඩ කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයෝය.
අලුතින් හඳුනාගත් පිරිස සමඟ මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයන් ගණන 22,740 දක්වා ඉහළ ගොස් ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd