කොරෝනා ආසාදිතයන් 362 දෙනකු අද දිනයේදී හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරයි.
පෑලියගොඩ පොකුරේ සහ මිනුවන්ගොඩ පොකුරෙන් මේ දක්වා වාර්තා වූ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 23,674 ක් වු අතර අද වාර්තා වූ 362 සමඟ මුළු ආසාදිත සංඛ්‍යාව 24,036 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd