
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (03) පස්වරු 10.20 වනවිට එක්වූ ආසාදිතයන් 277 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 627 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව, එම පොකුරෙහි සමස්ත ආසාදිතයන් ගණන 22,448 දක්වා ඉහළ ගොස් ඇත.
අද දිනයේදී අලුතින් හඳුනාගත් ආසාදිතයන් සියලු දෙනා පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයෝ වෙති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd