බුලත්සිංහල වේයන්ගල්ලෙන් අද තවත් කොරෝනා ආසාදිතයන් 49 ක්
හුදකලා කරන ලද වේයන්ගල්ල මුස්ලිම් ගම්මානයෙන් අද (15) දින තවත් කොරෝනා ආසාදිතයින් 49 දෙනෙකු වාර්තා වී ඇති බවත්, ඒ අනුව වේයන්ගල්ල ගම්මානයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 234 දක්වා ඉහළ ගොස් ඇති බවත් බුලත්සිංහල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ඒ.සී. රණවක මහතා පවසයි.