මුම්බායි නුවරට රාත්‍රියේ ඇඳිරි නීතිය බ්‍රිතාන්‍යයේ පැතිර යන නව කොරෝනා වයිරසයේ අලුත් ප්‍රභේදයෙන් එල්ල විය හැකි අවදානම සලකා බලමින් රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය පැනවීමට ඉන්දියාවේ මහාරාෂ්ට්රා ප්‍රාන්තයේ බලධාරීහු අද (22) පියවර ගත්හ. 22 December 2020
එංගලන්තයේ සිට පැමිණෙන මගීන් සෞඛ්‍ය අංශවල පූර්ණ නිරීක්ෂණයෙන් නිරෝධායනයට එංගලන්තයේ සිට අද දිවයිනට ළගාවීමට නියමිත මගීන් පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමෙන් පසු, හෝටලවල නතර කර දින 14ක කාලයක් සෞඛ්‍ය අංශවල පූර්ණ නිරීක්ෂණය ඇතිව නිරෝධායනය කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කර සිටී. 22 December 2020
සුවය ලැබූ ආසාදිතයන් 29,000පනී කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 29,300ක් දක්වා ඉහළ ගොස් ඇත. 22 December 2020
ලිදුල නගර සභාපති ලේකම් ඇතුළු පිරිසක් ස්වයං නිරෝධායනයට තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපතිවරයා , ලේකම්වරයා , එම නගර සභාවේ සේවකයින් 10 දෙනෙකු සහ ප්‍රාදේශිය මාධ්‍යවේදින් දෙදෙනෙකු (22) දින ස්වයං නිරෝධානයට යොමු කළ බව කොටගල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි එම්.ගනේෂ් මහතා පැවසිය. 22 December 2020
ලිඳුල නගර සභාව යළි විවෘත කරයි කොරෝනා ආසාදිත වු ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පැමිණීම හේතුවෙන් වසා දමා තිබු තලවකැලේ- ලිඳුල නගර සභාවේ කටයුතු සාමාන්‍ය පරිදි අද (22) සිට සිදුකර ගෙන යාමට පියවර ගෙන ඇතැයි තලවකැලේ- ලිඳුල නගර සභාවේ සභාපති එල්. භාරතිදාසන් මහතා පැවැසීය. 22 December 2020
බ්‍රිතාන්‍යට-දකුණු අප්‍රිකාවට ජර්මනියෙන් තහනමක් බ්‍රිතාන්‍යයෙන් සහ දකුණු අප්‍රිකාවෙන් පැමිණෙන සංචාරකයන්ට ලබන ජනවාරි 6 වැනිදා දක්වා රටට ඇතුළු වීම තහනම් කිරීමට ජර්මනිය අද (22) පියවර ගත්තේ ය. 22 December 2020
සුවය ලැබූ තවත් 618 ක් පිටව යති කොරෝනා ආසාදිත වූ පුද්ගලයින් 618 දෙනකු සුවය ලබා අද (22) පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරයි. 22 December 2020
බ්‍රිතාන්‍යයෙන් එන ගුවන් යානා තාවකාලිකව අත්හිටුවයි එක්සත් රාජධානියේ සිට හෙට (23 ) අලුයම 2 පසුව මෙරටට ඇතුළු වන සියලු ගුවන් ගමන් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට රජය තීරණය කර ඇතැයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා අද (22) ලංකාදීපයට පැවසීය. 22 December 2020
කොරෝනා මරණ ගණන 181යි කොරෝනා ආසාදිත තවත් රෝගීන් 5දෙනෙකු මිය ගොස් ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අද(22) නිවේදනයක් නිකුත්කරමින් පවසයි. 22 December 2020
දකුණේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළට දකුණු පළාතේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 681 දක්වා වැඩිවී ඇති බැව් දකුණු පළාතේ කොවිඩ් මෙහෙයුම් සම්බන්ධීකරණ කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි. 22 December 2020
මිනුවන්ගොඩ-පෑලියගොඩ පොකුර 34,000ට කිට්ටු කරයි මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරට අද(21) දිනයේදී ආසාදිතයන් 364දෙනෙකු එකතු වී තිබේ. 21 December 2020
බ්‍රිතාන්‍යයේ තත්ත්වය අවදානම් අතට බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරය හා ඒ අවට ප්‍රදේශ කිහිපයක මිලියන හතරක පමණ ජනතාව හතරවන මට්ටමේ දැඩි අගුලු දැමීමකට යටත් වියයුතු බවට බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැතිව් හැන්කොක් මහතා අනතුරු අඟවා තිබේ. 21 December 2020
ඔස්ට්‍රේලියානු පොලීසියෙන් ශ්‍රී ලංකා පොලිසියට වෛද්‍යාධාර ‘කොවිඩ්-19’ වසංගතය මර්දනය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පොලීසිය ශ්‍රී ලංකා පොලිසියට වෛද්‍යාධාර තොගයක් පිරිනමා ඇත. 21 December 2020
කොවිඩ් ආසාදිත මව්වරුන් බිහිකරන දරුවන්ගේ ශරීරවල එම වයිරසයට එරෙහි ප්‍රතිදේහ කොවිඩ්-19 වයිරසය ආසාදිත මව්වරුන් විසින් බිහිකරන දරුවන්ගේ ශරීර තුළ එම වයිරසයට එරෙහි ප්‍රතිදේහ පවතින බවට සිංගප්පූරු පර්යේෂකයින් පිරිසක් විසින් අනාවරණය කර තිබේ. 21 December 2020
සෞදියේ දේශසීමා වසා දමයි එක්සත් රාජධානියේ පැතිර යමින් තිබෙන ‘කොවිඩ්-19’ හි නව වයිරස ප්‍රභේදය හේතුවෙන් දේශසීමා වසා දැමීමට සෞදි අරාබිය පියවර ගෙන ඇත. 21 December 2020
කොරෝනා නිසා එක්සත් රාජධානිය හුදෙකලා වෙයි ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ නව ප්‍රභේදය හේතුවෙන් එක්සත් රාජධානිය, ලොව අනෙක් රටවල් අතර හුදෙකලා තත්ත්වයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 21 December 2020
විදේශයන්හි සිට පැමිණෙන මගීන් සඳහා වූ ප්‍රතිපත්ති වෙනස් කෙරේ ශ්‍රී ලංකාවට විදේශයන් හි සිට පැමිණෙන මගීන් සඳහා 2020 මාර්තු මස හඳුන්වාදුන් ක්‍රියා පිළිවෙළත දෙසැම්බර් මස 26 වැනිදා සිට සංශෝධනය කර ඇති බව විදේශ අමාත්‍යාංශය පවසයි. 21 December 2020
මුහුණු ආවරණ නැතිව සෙල්ෆි ගහලා - චීලි ජනාධිපතිට ඩොලර් 3500 ක් දඩ මුව ආවරණයක් නොපැලඳ සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටීම හේතුවෙන් චීලි ජනාධිපති සෙබස්තියන් පිනේරාට අමෙරිකානු ඩොලර් 3500 ක දඩ මුදලක් නියම කර ඇත. 21 December 2020
නැගෙනහිර පළාතෙන් පැය 24 ට ආසාදිතයන් 42ක් නැගෙනහිර පලාතේ අද (21) දිනයෙන් අවසන් වු පැය 24ක කාලය තුලදි කොවිඩ් 19 ආසාදිතයන් 42ක් සොයා ගැනිමට හැකි වු බව පලාත්සෞඛ්ය සේවා අධ්යක්ෂ වෛද්‍ය අලගයියා ලදාහරන් මහතා පැවසීය. 21 December 2020
අටලුගමින් ආසාදිතයින් 195 ක් බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාදිත රෝගීන් 195 දෙනකු එකවර වාර් තා වූ බව බණ්ඩාරගම සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි සුධම්මා ලෙනෝරා මහත්මිය පැවසුවාය . 21 December 2020
කෞතුකාගාර සියල්ල විවෘත කරයි මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් දිවයිනේ පිහිටි සියළුම කෞතුකාගාර අද (21) දින සිට දෙස් විදෙස් සංචාරකයින් සඳහා විවෘත කළ බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී අධිකාරී මහතා පවසයි. 21 December 2020
කෝවිඩ් ආසාදිතයෙකුගේ දේහය ආදාහනයට පුතා විරුද්ධ වෙයි කොරෝනා වයිරසය ආසාදිතව මිය ගිය තිදරු පියාගේ දේහය නිරෝධායන නීති යටතේ රජයේ නියමයන්ට අනුව ආදාහනය කරන ලෙස ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා නියෝග කර තිබියදී, ආදාහනය කරන්නේ නම් දේහය බාරනොගන්නා බව මිය ගිය අයගේ පුතා සඳහන් කර තිබේ. 21 December 2020
ආගරපතන ප්‍රා.සභාපතිට කොරෝනා තලවකැලේ, ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට කොවිඩ් වයිරසය ආසාදිතව ඇති බවට හඳුනාගෙන ඇතැයි ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනත් අබේගුණරත්න මහතා පැවැසීය. 21 December 2020
කොරෝනා වයිරසයේ නව ප්‍රබේධයක් ලන්ඩන්හි පැතිරෙයි කොරෝනා වයිරසයේ නව ප්‍රබේධයක් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරය ආශ්‍රිතව සීඝ්රයෙන් පැතිරෙන බව වාර්තා වීමත් සමග යුරෝපීය රටවල් කිහිපයක් බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන සංචාරකයින්ට සීමා පැනවීමට පියවර ගෙන තිබේ. 21 December 2020
තවත් කොරෝනා මරණ 5 ක් කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් අද (20) දිනයේදී පුද්ගලයන් 5 දෙනෙකු මිය ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරයි. 20 December 2020
අද කොරෝනා ආසාදිතයන් 592 ක් මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (20) පස්වරු 9.50 වනවිට එක්වූ ආසාදිතයන් 330 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 592 ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 20 December 2020
කෑගල්ල රෝහලේ 5 වාට්ටුව වසාදමයි කෑගල්ල මහ රෝහලේ සේවය කරන සුළු සේවකයින් දෙදෙනෙකුට කොව්ඩ්- 19 වයිරසය ආසාධනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු එම රෝහලේ 05 වාට්ටුව තාවකාලිකව වසා දැමීමට රෝහල් බලධාරින් පියවර ගෙන තිබේ. 20 December 2020
කොළඹ - ගම්පහ ප්‍රදේශ කිහිපයක අගුලු හරී කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක දෙකෙහි පෙදෙස් කිහිපයක හුදකලා බව ඉවත්කරන බවද, තවත් පෙදෙස් කිහිපයක හුදකලා තත්වය තවදුරටත් පවත්වාගෙන යන බවද, තවත් පෙදෙස් අලුතින් හුදෙකලා කරන බවද කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. 20 December 2020
දෙනියායේ වෙළඳසැල් 5 ක් වසාදමයි දෙනියාය පොලිස් බල ප්‍රදේශයේ දෙනියාය වත්ත පහළ කොටසේ කොරෝනා ආසාදිත කාන්තාවක් හමු වීමත් සමඟ ඇගේ පවුලේ අය ඇතුළු ආශ්‍රිතයන් 36 කු නිරෝධානයට යොමු කර වෙළඳසැල් 05 ක් වසා දැමීමට සෞඛ්‍යය අංශ පියවර ගත්තේය. 20 December 2020
ගලෙන්බිඳුණවැව වෙළෙඳසැල් 18 ක් වහයි ගලෙන්බිදුණුවැව නගරයේ වෙළදසැල් දෙකක සේවය කරන සේවකයන් දෙදෙනෙකුට කොරෝනා වැළදිමේ හේතුවෙන් නගරයේ වෙළද සැල් 18 ක් අද(20)දින වසා දමා තිබේ. 20 December 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026