IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


මුහුණු ආවරණ නැතිව සෙල්ෆි ගහලා - චීලි ජනාධිපතිට ඩොලර් 3500 ක් දඩ

 

 
මුව ආවරණයක් නොපැලඳ සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටීම හේතුවෙන් චීලි ජනාධිපති සෙබස්තියන් පිනේරාට අමෙරිකානු ඩොලර් 3500 ක දඩ මුදලක් නියම කර ඇත.

වෙරළ තීරයකදී චිලී ජනාධිපතිවරයා කාන්තාවක් සමග මුව ආවරණයක් නොමැතිව ලබාගත් සෙල්ෆි ඡායාරූපයක් පසුගිය දිනවල එරට සමාජ මාධ්‍ය තුළින් ප්‍රචාරය විය.

එම ඡායාරූපය සම්බන්ධයෙන් චිලී ජනාධිපති සෙබස්තියන් පිනේරා සමාව අයැදෙමින් කියා සිටියේ මුව ආවරණයක් නොමැතිව ඡායාරූපයකට පෙනී සිටිමේ වරද තමා පිළිගන්නා බවය.

චිලී රාජ්‍යයේ මුව ආවරණ නොපැලඳීමේ නිතී දැඩි බැවින් ජනාධිපතිවරයාට මෙලෙස දඩ මුදලක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. 

මේ වන විට චිලී රාජ්‍යයේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 583,354 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මරණ 16,101ක් සිදුව තිබේ. 

ගාඩියන් ඇසුරෙනි.
-125
 

 



අදහස් (7)

මුහුණු ආවරණ නැතිව සෙල්ෆි ගහලා - චීලි ජනාධිපතිට ඩොලර් 3500 ක් දඩ

Nimesh Monday, 21 December 2020 09:26 AM

ඒකට අපේ ලොක්කා නම් හිතන් ඉන්නේ එයාට යටින් ඉන්න අයට විතරයි කොරෝන නීති අදාල කියලා....

:       0       7

mohomed Monday, 21 December 2020 09:56 AM

මෙ මොනවද අප්පේ ජනාධිපතිත් මාස්ක් නැතිව ජනතාව හම්බවෙන්නේ... ?

:       0       7

Rohana Monday, 21 December 2020 10:15 AM

ඒකට අපේ ඇත්තෝ... කිසිම කරදරයක් නැතිව දෙවියෝ බුදුන්ගේ රැකවරණය සැලසෙනවා. බැරිම වුනොත් ආණ්ඩුවෙ සල්ලිවලින් දඩය ගෙවනවා. හැබැයි නීතිය සමහර අයට අකුරටම ක්‍රියාත්මක වෙනවා.

:       0       5

ජයන්ත මිලානො Monday, 21 December 2020 11:17 AM

අනේ අපේ රටේ වගෙ නීතිය සැමටම එක සමානයි.

:       0       5

Nuwan Monday, 21 December 2020 11:26 AM

පව්.., 20 සම්මත කරලා තිබුනනන් දඩ කන්න වෙන්නේ නැහැනේ...

:       0       11

Rata Perata Monday, 21 December 2020 03:14 PM

ඒකට අපේ රටෙ ඉන්න නරියෝ....

:       0       8

මෝ Monday, 21 December 2020 04:32 PM

ලෝකෙන්ම උතුම් රටේ ඉන්න හාල්පාරු දේශපාලුවන්ට හොද, පනිවිඩයක්. කරුමෙ කියන්නෙ ඒ අයට මේ වගේ දේකින් යමක් ඉගෙන ගන්නවත් තරම් මොලයක් නොතිබීමයි.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31568 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13928 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11078 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 165 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1091 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 304 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site