IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


අටලුගමින් ආසාදිතයින් 195 ක්

 

 
(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

බණ්ඩාරගම  අටලුගම ප්‍රදේශයෙන්  තවත්  කොරෝනා ආසාදිත රෝගීන් 195 දෙනකු එකවර වාර් තා වූ බව බණ්ඩාරගම සෞඛ්‍යය වෛද්‍ය  නිලධාරි කාර්යාලයේ  අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි  සුධම්මා ලෙනෝරා මහත්මිය පැවසුවාය .
 
ඉකුත් දෙදිනක තුළ සිදුකළ  පි සි ආර් පරීක්ෂණ 630 න් එම ආසාදිතයන් පිරිස  වාර්තා  විය 
 
ඒ සමගම  අටලුගම ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 931 කි. බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1080 දක්වා ඉහළ ගොස් ඇත.
 
පි සි ආර් පරීක්ෂණ සිදුකළ තවත් 180 දෙනෙකුගේ වාර්තා ලැබීමට නියමිතව ඇතැයි වෛද්‍යවරිය කීය. 
 
එම ආසාදිත රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා යොමු කිරීමේ කටයුතු  සිදුකරන බවත්  අතිරේක සෞඛ්‍ය නිලධාරිනිය වැඩිදුරටත් පැවසුවාය. 

 



අදහස් (4)

අටලුගමින් ආසාදිතයින් 195 ක්

jayasekara Monday, 21 December 2020 09:35 AM

අර කෙළ ප්‍රහාරය කරපු කෙනා... තමාගේ වර්ගයාටම බෝ කරලාද කොහේද?

:       1       9

Senarath Monday, 21 December 2020 09:41 AM

අඩුම තරමෙ මෙ මිනිස්සු තමන්ගේ අම්මාට, තාත්තාට, ළමයින්ට ආදරෙ නැද්ද? පසුගිය දවස්වල බලෙන් වගේ පීසීආර් කළේ... එහෙම නොකළා නම් නිකන්ම මැරිලා යවා කීප දෙනෙක්...

:       1       24

shafrasz Monday, 21 December 2020 01:57 PM

ඔය පීසීආර් ප්‍රතිඵල පෙන්නුව නම් විශ්වාස කල හැක.. ඔය කොරොනා රෝගීන් ගම්පහ, මිනුවන්ගොඩින් පටන් අරන් මුස්ලීම් ගම්මාන වලින් ඉවර කර තිබේ. බිලියන 10 නය ගන්නකම් කොරොනා රෝගීන් දහස් ගනන් බිහිවේ.

:       3       1

pakeerTuesday, 22 December 2020 09:03 AM

හරි වැරැද්ද කෙසේවෙතත්, මේ කියන කතාව නම් අලුත් මානයක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31568 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13928 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11078 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 165 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1091 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 304 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site