(එස්. ඩී.කොඩිකාර)
දෙනියාය පොලිස් බල ප්‍රදේශයේ දෙනියාය වත්ත පහළ කොටසේ කොරෝනා ආසාදිත කාන්තාවක් හමු වීමත් සමඟ ඇගේ පවුලේ අය ඇතුළු ආශ්‍රිතයන් 36 කු නිරෝධානයට යොමු කර වෙළඳසැල් 05 ක් වසා දැමීමට සෞඛ්‍යය අංශ පියවර ගත්තේය.
මෙම කොරෝනා ආසාදිත කාන්තාව (56) දෙනියායේ සිට පොදු ප්‍රවාහන සේවා භාවිතා කර, ගාල්ල කරාපිටිය රෝහලේ පිළිකා ඒකකයට එන්නතක් විදගැනීම සඳහා ගිය අවස්ථාවේදී එහිදී කළ ඇන්ට්‍රිජන් පරීක්ෂාවේ දී ඇයට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබූ බව සෞඛ්‍යය අංශ පවසයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
දෙනියායේ වෙළඳසැල් 5 ක් වසාදමයි