සුවය ලැබූවන් ගණන 28,000 පනී කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයන් 715 දෙනෙකු සුවය ලබා අද (20) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි. 20 December 2020
එ.ජා. මානව හිමිකම් සැසියේ ලංකාවට එහෙිව නව යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවරායට ශ්‍රී ලංකාවට එරෙහිව නව යෝජනාවක් ගෙන ඒමට ඇමෙරිකා එක්සත් ජනපදය දැනටමත් පියවර ගෙන ඇතැයි වාර්තා වේ. 20 December 2020
බුලත් කෙළ පහර වැදුණු යතුරුපැදිකරුගේ පවුලම නිරෝධායනයට කොව්ඩ් ආසාදිතයින් රැගෙන යමින් සිටි බසයක සිටි අයෙක් බුලත් කෙළ ගැසිම නිසා මාර්ගයේ ගමන් කළ යතුරු පැදිකරුවෙකු සහ ඔහුගේ නිවසේ අය ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ . 20 December 2020
රත්මලානේ බේකිරි නිෂ්පාදන කර්මාන්තශාලාවක 50කට කොරෝනා රත්මලාන ප්‍රදේශයේ බේකරි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගබඩා අංශයේ සේවකයින් 50 කට අධික පිරිසක් සදහා අද( 20) එම කර්මාන්ත ශාලාව තුලදී සිදුකල හදිසි රැපිට්ඇන්ටිජන් පරීක්ෂණයට අනුව ඉන් සේවකයින් 23 දෙනෙකුට කෝවිඩ් වයිරසය ශරීරගත වී ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයීය ප්‍රකාශකයෙකු පැවසීය . 20 December 2020
දකුණේ ආසාදිතයන් ගණන 600 පනී දකුණු පළාතේ කොඩිව් ආසාදිත රෝගීන් සංඛ්‍යාව 639 දක්වා වැඩිවී ඇති බැව් දකුණු පළාතේ කොව්ඩ් මෙහෙයුම් සම්බන්ධීකරණ කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි. 20 December 2020
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට සීමා කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සිඩ්නි නුවරට දෙසැම්බර් 23 වැනිදා මධ්‍යම රාත්‍රිය වනතුරු නව සීමා පැනවීමට ඔස්ට්‍රේලියානු බලධාරීහු අද (20) පියවර ගත්හ. 20 December 2020
එංගලන්තයට දැඩි සීමා එංගලන්තයේ දකුණු හා නැගෙනහිර ප්‍රදේශවල සහ ලන්ඩන් නුවර වැසියන්ට, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ‘නිවසේ රැඳි සිටීමේ’ නියෝගයක් නිකුත් කළේය. 20 December 2020
ඉඳුරුව තුන්දූව හුදෙකලා කරයි ගාල්ල ඉදුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයට අයත් තුන්දුව බටහිර හා තුන්දුව නැගෙනහිර යන ග්‍රාම නිලධාරිවසම් ඊයේ රාත්‍රියේ (19) සිට හුදකලා ප්‍රදේශය ලෙස නම්කරනු ලබන බැව් කොවිඩ් 19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. 20 December 2020
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් මිලියන 10 ඉක්මවයි ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (19) මිලියන 10 ඉක්මවා ගියේය. 19 December 2020
අද දිනයේදී කොරෝනා ආසාදිතයන් 660 ක් මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (18) පස්වරු 9.45 වනවිට එක්වූ ආසාදිතයන් 284 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 660 ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 18 December 2020
තවත් කොරෝනා මරණ 5 ක් කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් අද (18) දිනයේදී පුද්ගලයන් 5 දෙනෙකු මිය ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරයි. 18 December 2020
ගාල්ල - වැලිගම වසම් 10ක සංචරණ සීමා ලිහිල් කෙරේ ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරි වසම් 5ක සංචරණ සීමා ලිහිල් කිරීමටත්, අනික් ග්‍රාම නිලධාරි වසම් 3 තුළ දැඩි සංචරණ සීමා පැනවීමටත් අද (18) පස්වරුවේ රැස්වු ගාල්ල දිස්ත්‍රික් කොවිඩ් මෙහෙයුම් කමිටුව තීරණය කළ බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පැවසීය. 18 December 2020
ගාල්ලේ පාසල් 23 දක්වා වසාදමයි පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ පාසල් 2020 වර්ෂ අවසාන නිවාඩුව ආරම්භ වන 23 වැනිදින දක්වා වසා තැබීමට තීරණය කළ බැව් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා පැවසීය. 18 December 2020
පොල්ගහවෙල ගම්මාන කිහිපයක් හුදකලා කරයි පොල්ගහවෙල පොලිස් බල ප්‍රදේශයේ ගම්මාන කීපයක් අද (18) සවස සිට හුදකලා කර සංචාරණ සීමා පැනවීමට පොල්ගහවෙල පොලීසිය කටයුතු කෙරිණි. 18 December 2020
සුවය ලැබූ 146 ක් කන්දකාඩුවෙන් පිටව යති කොරෝනා වයිරසය හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයන් 708 දෙනෙකු අද (18) සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි. 18 December 2020
උතුරු අයර්ලන්තය සති හයකට අගුලු දමයි ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා දෙසැම්බර් 26 වැනිදා සිට සති හයකට රට අගුළු දමන බව උතුරු අයර්ලන්තය නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍ය මිචෙලා ඔනීල් ඊයේ (17) නිවේදනය කළාය. 18 December 2020
කොරෝනා වැළැක්වීමේ එන්නත ජනවාරියේදී ඉන්දියාවට කොරෝනා වයිරසයෙන් වැළැකීම සඳහා එන්නත් කිරීමේ ක්‍රියාවලිය 2021 වසරේ ජනවාරි මාසයේ ආරම්භ කරන බව ඉන්දීය සෞඛ්‍ය බලධාරීහු පවසති. ඔවුන් පවසන්නේ හදිසි භාවිතය සඳහා මේ වනවිටත් යෝජනා වී ඇති එන්නත් කිහිපයක් සඳහා අවසරය ඉදිරි සතිවලදී ලැබෙනු ඇති බවයි. 18 December 2020
රත්නපුර නගරය අධි අවදානම් රත්නපුර නගරය කොරෝනා වසංගත තත්වය පැතිර යාම හේතුවෙන් අධි අවදානම් මට්ටමකට පත්ව ඇති නිසා රත්නපුර නගරයේ පාසල් තුනක් තාවකාලිකව වසා දැමිමට තීරණය කර තිබේ. හෙට සිකුරාදා දිනයේ නගරයේ සියලුම මුස්ලිම් පල්ලි වසා දැමමටද තීරණය විය. 17 December 2020
කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවේ තවත් හතරකට කොරෝනා කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවේ තවත් රෝගින් සිව් දෙනෙකුට කොරෝනා ආසාදනයවී ඇති බවට අද (17) සවස තහවුරුවී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 17 December 2020
අද කොරෝනා ආසාදිතයන් 650 ක් මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (17) පස්වරු 9.25 වනවිට එක්වූ ආසාදිතයන් 338 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 650 ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 17 December 2020
නත්තලට නිවසේම සිටින්නයි අගරදගුරුතුමෝ ඉල්ලති කොවිඩ් -19 වසංගත තත්ත්වයේ අවදානම හේතුවෙන් මෙවර නත්තල නිවසේ සාමාජිකයින් සමග සැමරීමට පියවර ගන්නැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් කිතුණු බැතිමතුන්ගෙන් අද (17) ඉල්ලා සිටියහ. 17 December 2020
කොරෝනා වයිරසය පාලනයට ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 2 ක් ‘කොවිඩ්-19’ වයිරසයෙන් සිදුව තිබෙන බලපෑම අඩු කිරීම සඳහා යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යූරෝ මිලියන දෙකක මූල්‍ය ආධාරයක් කර තිබේ. 17 December 2020
දේශීය ඔසු ගැන විශ්වාසය කාලිමෑණියන්ගේ පුවතින් බිඳ වැටුණා කොරෝනා වයිරසය නසන දේශීය ඔසුවක් සොයා ගත් බව සැලවූ විට විශාල විශ්වාසයක් ඇති වු නමුත් කාලි මෑණියන්ගේ සම්බන්ධයක් ඊට ඇතැයි එය සොයාගත් පිරිස මාධ්‍ය ඔස්සේ කියනු දුටු වහා එම විශ්වාසය නැතිව ගිය බව ජාතික විද්වත් සංඝ සභාවේ ප්‍රධාන අනුශාසක දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවැසූහ. 17 December 2020
ශ්‍රී ලංකන් කේටරින් මෙහෙයුම් අංශයේ සේවකයින් 08 දෙනෙකුට කොරෝනා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ශ්‍රී ලංකන් කේටරින් මෙහෙයුම් අංශයේ සේවකයින් 08 දෙනෙකුට කොවිඩ්-19 වෛරස ආසාදනය වී ඇති බවට ශ්‍රී ලංකන් ගුවන් සේවය තහවුරු කර සිටී. 17 December 2020
ප්‍රංශ ජනපතිට කොරෝනා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන්ට ‘කොවිඩ්-19’ හෙවත් කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එරට ජනාධිපති කාර්යාලය අද (17) නිවේදනය කළේය. 17 December 2020
සුවය ලැබූ ආසාදිතයන් 26,000 පනී කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයන් 701 දෙනෙකු සුවය ලබා අද (17) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි. 17 December 2020
වැල්ලවත්තේ නෆීර්වත්ත හුදකලා කරයි පවතින කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගිනිමින් වැල්ලවත්ත පොලිස් වසමේ නෆීර්වත්ත ප්‍රදේශය මේ මොහොතේ සිට හුදකලා කිරීමට පියවර ගෙන ඇත. 17 December 2020
අලුත්ගම වෙළඳසැල් පහක් වහයි අලුත්ගම නගරයේ තවත් වෙළඳසැල් පහක් පොලිසිය සහ සෞඛ්‍ය අංශ එක්ව ඊයේ (16) දින සවස වසා දමා තිබෙන බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය අද (17) සඳහන් කරයි. 17 December 2020
ගාල්ලේ කටුගොඩට සංචරණ සීමා කොරෝනා වසංගත තත්වය හමුවේ ගාල්ල නාගරික බල ප්‍රදේශයට අයත් කටුගොඩ තොරාගත් ප්‍රදේශ කිහිපයක සෞඛ්‍ය බලධාරින්ගේ නිර්දේශ මත සංචරණ සීමා පැනවීමට කටයුතු කරඇති බැව් ගාල්ල වරාය පොලිසිය පවසයි. 17 December 2020
කළුදිය පොකුණ පෙදෙසට ඇතුලුවීම තහනම් ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වයිරසය හමුවේ නියාගම බල ප්‍රදේශයට අයත් ලෝපතල කළුදිය පොකුණ ඇතුළු සියලුම ස්වභාවික දොළ පාරවල් දෙස් විදෙස් සංචාරකයින්ට තාවකාලික තහනම් කලාප කිරීමට නියාගම ප්‍රාදේශීය සභාව සහ පිටිගල පොලීසිය පියවර ගෙන ඇත. 17 December 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026