කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයන් 701 දෙනෙකු සුවය ලබා අද (17) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.
ඒ අනුව සුවය ලැබූ ආසාදිතයන් ගණන 26, 353 දක්වා ඉහළ ගොස් ඇත.
අද දිනයේදී වැඩිම ආසාදිතයන් ගණනක් සුවය ලබා පිටව ගොස් ඇත්තේ කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයෙනි. එම ගණන 105 කි.
ආසාදිතයෝ 8,22 4ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති.
මේ වනවිට ආසාදිතයන් 34,737 දෙනෙකු ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන ඇති අතර, 160 දෙනෙකු මිය ගොසිනි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සුවය ලැබූ ආසාදිතයන් 26,000 පනී