නිකවැරටිය තුඹුල්ල මහා විද්‍යාලය විවෘත කරයි
කොරෝනා වෛරසය ආසාධිත පොලිස් නිලධාරීයාගේ පවුලේ සහෝදරයෙකු සේවය කල බවට ,පෙර දින වසා දැමුණ නිකවැරටිය තුඹුල්ල මහා විද්‍යාලය අද (11 ) යලි විවෘත කෙරුණද ,පැමිණ සිටියේ ළමුන් 40ක් සහ ගුරුවරුන් 10 දෙනෙකු පමණක් බව පාසල් ආරංචි මාර්ග සඳහන් කලේය.