මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරට අද(10) ආසාදිතයන් 300දෙනෙකු එකතුවී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සවස 6.10ට නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
ඒ අනුව, අද හඳුනාගත් ආසාදිතයන්ගෙන් 279දෙනෙකු පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයන් වන අතර, සෙසු 21දෙනා බන්ධනාගාර කොරෝනා පොකුරෙහි ආසාදිතයෝ වෙති.
ඒ අනුව, මේ වනවිට සමස්ත පොකුරෙහි ආසාදිතයන් ගණන 26,816කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd