පානදුර ජ්‍යෙ. පොලිස් අධිකාරී කාර්යාලයේ 140 ක් නිරෝධායනයට
පානදුර පොලිස් අධිකාරි කාර්යාල ගොඩනැගිල්ලේ ස්ථාපිත කර තිබූ කොට්ඨාස බුද්ධි අංශ ස්ථානාධිපති ඇතුළු පොලිස් කොස්තාපල්වරුන් සිව් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාධිත වීම හේතුවෙන් පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජය ඉරසිංහ මහතා ඇතුළු පොලිස් නිලධාරීන් 140 ට පමණ අද පීසීආර් පරීක්ෂණ පරීක්ෂණ සිදුකළ බව පානදුර සෞඛ්‍ය නිලධාරී කාර්යාලය කියයි.