
කොරෝනා අසාදිත තවත් පුද්ගලයින් 178 දෙනකු අද (30 ) මේ වන විට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරයි.
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරෙන් මේ දක්වා හමු වු කෙරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 19,946 ක් වන අතර අද හඳුනාගත් 178 දෙනා සමඟ මේ වන විට ආසාදිත සංඛ්‍යාව 20,124 දක්වා ඉහල ගොස් තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd