
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයන් 558දෙනෙකු අද(30) සුවය ලබා පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.
ඒ අනුව, සුවය ලැබූවන් ගණන 17,560කි.
ආසාදිතයෝ 5,808දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබති.
ශ්‍රී ලංකාවෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයන් 23,484දෙනෙකු හඳුනාගෙන ඇති අතර මිය ගිය පිරිස 116කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd