කොරෝනා ආසාදිත වු පුද්ගලයන් 350 ක් අද (2) පස්වරු 6.30 වන විට හඳුනාගෙන තිබේ.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරෙන් මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 20,983 ක් හමු වී ඇති අතර අද හමු වූ 350 දෙනා සමඟ මේ වන විට ශ්‍රී ලංකාවේ මුළු ආසාදිත සංඛ්‍යාව 21,333  දෙනකු දක්වා ඉහළ  ගොස් තිබේ.