
කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් හත්දෙනකු අද (29) දිනය තුළදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
අවුරුදු 50, 51 සහ 90 යන වයස්වල කාන්තාවන් තිදෙනෙක්ද, 48, 73, 70 සහ 78 යන වයස්වල පිරිමි පුද්ගලයන් සිවුදෙනෙක්ද අද මිය ගිය අය අතර වෙති.
මෙම මරණ 7 ත් සමඟ ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 116 ක් දක්වා ඉහළ ගිය බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජපක්ෂ පවුලේ යුගලයත්, උම්මා දේවිත්, යුද හමුදාවක් කට තොරතෝංචියක් නැතිව, උදේ ඉඳන් රෑ වෙනතුරු කියවෙන්නේ රජය කොරෝනාව ජයගෙන තිබෙන වගයි. එහෙම වුණත්, දිනපතා කොරෝනාවෙන් මියයන ගණන නම් අඩු වෙන්නේ නැහැ. වැඩිවෙනවා මිසක්... ඔය ලෙඩෙන් මියයන ගණන අඩුවෙන්නේ නැහැ. ඔය ලෙඩෙන් මියයන අය ආදාහනය නොකර භූමදානය කරාම ඒ විෂබීජ පරිසරයට එකතුවෙන බව දැන් පැහැදිලිවම පේනවා. හැම දෙයක්ම ඉහළ යන මේ කාලයේදී කොරෝනා නිකන් ඉඳීවිද?
මෙම සියලු මරණ ගැන හරිම දුකයි. ඒත් ආණ්ඩුවේ මෝඩ වැඩ ගැන කියන්න තියෙන්නේ.. ‘‘කුණ්ඩලීනී මුට්ටි ගඟේ ගියා. ගඟට උඩින් කෝවිඩ් ගියා.‘‘ කියලා තමයි.