
තවත් කොරෝනා ආසාදිත පුද්ගලයින් 350 දෙනකු අද (3) පස්වරු 6.40 විට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරයි.
මිනුවන්ගොඩ සහ පැලියගොඩ පොකුරෙන් මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 21,861 ක් වූ අතර අද හමු වූ 350 දෙනා සමඟ එම සංඛ්‍යාව 22,211 ක් දක්වා ඉහළ ගොස් තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd