කොවිඩ්-19 වයිරසය ආසාදිත මව්වරුන් විසින් බිහිකරන දරුවන්ගේ ශරීර තුළ එම වයිරසයට එරෙහි ප්‍රතිදේහ පවතින බවට සිංගප්පූරු පර්යේෂකයින් පිරිසක් විසින් අනාවරණය කර තිබේ.
ගර්භනී කාන්තාවන්ට වෛරසය ආසාදනය වූවද බරපතළ රෝගී තත්ත්වයක් පෙන්නුම් නොකරන බව එම පර්යේෂකයින් පවසයි.
ගර්භනී කාන්තාවන් පිරිසක් යොදාගනිමින් සිදුකළ පර්යේෂණයකින් මෙම තොරතුරු අනාවරණය කර ඇති අතර කොවිඩ් නයින්ටීන් වෛරසය මවගෙන් දරුවාට සම්ප්රේිෂණය වන බව සනාථ කෙරෙන කිසිදු තොරතුරක් අනාවරණය නොවූ බව ද පර්යේෂකයින් පෙන්වා දී තිබේ.
ගර්භනී කාන්තාවන්ට කොවිඩ් නයින්ටීන් වෛරසය බරපතළ විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය මීට පෙර සඳහන් කර තිබූ අතර ගර්භනී සමයේ මවගෙන් දරුවාට වෛරසය සම්ප්‍රේෂණය වන්නේ ද නැද්ද යන්න පිළිබඳ ව තොරතුරු අනාවරණය වී නොමැති බව ඔවුන් පෙන්වාදී තිබේ.
(ගාඩියන් ඇසුරෙනි)
(125)
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොවිඩ් ආසාදිත මව්වරුන් බිහිකරන දරුවන්ගේ ශරීරවල එම වයිරසයට එරෙහි ප්‍රතිදේහ