
කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් හත්දෙනකු අද (5) දිනය තුළදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
මෙම මරණ 7 ත් සමඟ ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 137 ක් දක්වා ඉහළ ගිය බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමා කරන සියලු දේ ගැන සෙඛ්‍ය ඇමැතිණිය වගකීම ගත යුතුයි. ගගට දැමූ මුට්ටිවල ප්‍රතිඵල ගැන දැන් එතුමිය ප්‍රකාශයක් නිකුත්කළ යුතුයි. මොකද මෙසේ වැඩියෙන් පැතිරෙන සහ මියයන එක නරක විපාකයක්ද කියලා කවුද දන්නේ...?
මුට්ටිය කිල්ලකටවත් හසුවුණාද? මුට්ටියේ බල බිඳුණා වගේ... මොකද මුට්ටිය දැම්මට පස්සේ මියයන ගාන ගොඩක් වැඩිවුණා.