
(චමිල් රූපසිංහ)
කෝවිඩ්-19 වයිරසය ආසාදිතයින් 12 දෙනෙකු මහනුවර බෝගම්බර ගම්මානයෙන් හමුවීම නිසා එම ගම්මානය හුදෙකලා කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබේ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්‍යාලයේ අද (04) කොවිඩ් කමිටු මර්දන කමිටුවේදි මෙම තීරණය ගත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පැවැසීය.
ඊයේ දිනයේ බෝගම්බර ගම්මානයෙන් කෝවිඩ් ආසාදිතයින් 12දෙනාගේ ආශ්‍රිතයින් ඇතුලු 50 දෙනෙකු පමණ අද දිනයේ පී. සී. ආර් පරීක්ෂණවලට ලක් කල බවද සෞඛ්‍ය අංශ පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd