ජාතික ලුණ සමාගම නව පියවරක් රජයේ සන්නාමයක් යටතේ ඉදිරියේදී මේස ලුණු වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා බව ජාතික ලුණු සමාගම පවසයි. 21 March 2025
මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 March 2025
වෙරිමරගාතේ ඒ.ටී.එම් යන්ත්‍රයට ගහලා මත්ද්‍රව්‍ය පානය කිරීමෙන් පසුව වෙරි මතින් රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම් යන්ත්‍රයකට පහරදී අලාභානි සිදු කළේ යැයි කියන බිබිල ප්‍රදේශයේ තරුණයකුට රුපියල් 224 750.00 මුදලක් පැමිණිලිකාර බැංකුවට ගෙවන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය නියෝග කළාය. 21 March 2025
අධ්‍යාපන අමත්‍යාංශය වසා දැමීමට නියෝග ඇමෙරිකන් අධ්‍යාපන අමත්‍යාංශය වසා දැමීමේ විධායක නියෝගයකට, එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කළේය. ඇමෙරිකා ජනාධිපතිවරයා එම විධායක නියෝගයට අත්සන් කළේ ධවල මන්දිරයේදී, පාසල් දරු දැරියන් පිරිසක් ද පිරිවරා ගනිමිනි. 21 March 2025
දේශීය ආදායම් පනත සම්මතයි දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී අද (20)සංශෝධන රහිතව සම්මත විය. 20 March 2025
විදුහල්පති දරුවාගේ පොත් වවුචරයටත් විදලා තම දරුවාට පොත් හා පාසල් උපකරණ ලබා ගැනීමට රජයෙන් ලබා දුන් රුපියල් 6000 ක වවුචරය කදුරුවෙල වෙළෙද ආයතනයකට ලබාදී විදුහල්පතිවරයාෙ භාණ්ඩ ලබාගත් බවට චෝදනා කරමින්, දිඹුලාගල අධ්‍යාපන කලාපයේ වැලිකන්ද මහා විද්‍යාලයක පළමු වසරේ ඉගෙනුම ලබන සිසුවකුගේ පියෙක් අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවට සහ දිඹුලාගල කලාප අධ්‍යාපන කාර්යාලට ලිඛිතව පැමිණිල්ලක් කළේය. 20 March 2025
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉල්ලා අස්වී ඇත. 20 March 2025
නුවරඑළියෙත් 26ක් ප්‍රතික්ෂේපයි නුවරඑලිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 12ක් සදහා ලබා දුන් නාමයොජනා පත්‍ර 26ක් ප්‍රතික්ෂේප වූ බව නුවරඑලිය දිස්ත්‍රික්කයේ තේරිම් භාර නිළධාරි තුෂාරි තෙන්නකෝන් මහත්මිය පැවැසුවාය. 20 March 2025
මාතලේ කණ්ඩායම් 14ක් ප්‍රතික්ෂේපයි 2025 පළාත් පාලන මැතිවරණයේදි මාතලේ පළාත් පාලන අයතන 13ක් සදහා පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධින කණ්ඩායම්වලින් නාම යෝජනා පත්‍ර 14ක් ප්‍රතික්ෂේප වූ බව මාතලේ තේරිම්බාර නිලධාරි දිසාපති තේජානි තිලකරත්න මහත්මිය පැවැසුවාය. 20 March 2025
ත්‍රීරෝද රථ අනතුරින් 5ක් රෝහලට තිනියාවල පොලිස් වසමේ 07 කණුව උපේක්ෂා පෙර පාසල අසල දී අද සවස සිදු වූ රිය අනතුරකින් බරපතල තුවාල ලබා පුද්ගලයින් 05 දෙනෙකු මීගහතැන්න මූලික රෝහල වෙත ඇතුලත් කර ඇතැයි තිනියාවල පොලිසිය පවසයි. 20 March 2025
දැන් බෝඩ් අල්ලන අය නැති නිසා ආයෝජකයන්ට එන්න කියන්න රටට ආයෝජකයන් එන විට දැන් විරෝධතා බෝඩ් අල්ලන්නට කවුරුත් නැති නිසා කඩිනමින් ආයෝජන ගෙන්වා ගැනීමට කටයුතු කරන්නැයි පත් කළ මන්ත්‍රී රවී කරුණානායක මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 March 2025
මෙන්ඩිස් සමාගමෙන් සල්ලි ගත්තු මන්ත්‍රීරු බැඳුම්කර සිද්ධිය ගැන පරීක්ෂණ පැවැත්වෙන අතරතුරේදී මෙන්ඩිස් අරක්කු සමාගම සමගි ජන බලවේගයේ සුජීව සේනසිංහ, හර්ෂණ රාජකරුණා සහ දයාසිරි ජයසේකර ඇතුළු පිරිසකට මුදල් ගෙවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වාර්තාවලින් හෙළිවී ඇතැයි මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 20 March 2025
’’විපක්ෂය හැමදාම එකම දේ මතුරනවා’’ පරණ ක්‍රමයෙන් අයුතු ප්රතිලාභ ලැබූ අය හැර සමාජයේ සියලු ජන කොටස් අයවැයෙන් සතුටට පත්ව ඇතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය. 20 March 2025
ශානීගේ පෙත්සමට දින දෙයි පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා රහස් පොලීසියේ හිටපු අධක්ෂක ශානි අබේසේකර මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඔක්තෝබර් 19 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දෙ දින නියම කළේය. 20 March 2025
මොනරාගල නාම යෝජනා හතක් ප්‍රතික්ෂේපයි 2025 පළාත් පාලන මැතිවරණයේ මොනරාගල දිස්ත්‍රික්කයට ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර හතක් ප්‍රතික්ෂේප විය. 20 March 2025
පොඩි දරුවන් 63%ක කිරි දත් දිරලා ශ්‍රී ලංකාවේ පෙර පාසැල් හා ප්‍රාථමික පාසැල් දරුවන්ගෙන් 63% ක් කිරි දත් දිරායාමෙන් පීඩා විඳින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 20 March 2025
බටලන්ද වාර්තාවේ හැම පිටුවක්ම කියවන්න බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ හැම පිටුවක්ම කියවන්නැයි සියලු රටවැසියන්ට ආරාධනා කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 20 March 2025
දේශබන්දු යළි රිමාන්ඩ් වැලිගම හෝටලයක වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කළ අනිවාර්ය නිවාඩු ලබා සිටින දේශබන්දු තෙන්නකොන් ලබන 3 වැනි දින තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්දික බුද්ධදාස මහතා අද නියෝග කළේය. 20 March 2025
කළුතර නාමයෝජනා භූමිය උණුසුම් වෙයි කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නාමයෝජනා භාරදෙන ස්ථානයේ නීතියට පරිභාහිරව නිළධාරීන් කටයුතු කළ බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහාතා විරෝධතාවයක් පලකරන ලදී. 20 March 2025
පුංචි ඡන්දය මැයි 06 2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම එළැඹෙන මැයි 06 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම් සභාව තීරණය කර තිබේ. 20 March 2025
පුංචි ඡන්දයේ විරෝධතා ඉදිරිපත් කිරීමේ කාලයත් අවසන් එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කර නාමයෝජනාවලට විරෝධතා ඉදිරිපත් කිරීමට දී තිබූ කාලය පස්වරු 1.30ට අවසන් විය. 20 March 2025
හරිනි ’’ඉඟි’’ බලන්න යයි පල්ලෙකැලේ ජාත්‍යන්තර බෞද්ධ සරසවිය (SIBA) මගින් සංවිධානය කළ ’’ඉඟි’’ නර්තන ප්‍රසංගය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ සහභාගීත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රගහලේදී පැවැත්විණි. 20 March 2025
වැඩ පෙන්නපු පක්ෂයකට බලය දෙන්න එක්සත් ජනරජ පෙරමුණ රටේ ගැටලුවලට ප්‍රායෝගික විසඳුම් දුන් පක්ෂයක් බවත් ප්‍රශ්නවලට විසඳුම් දෙනවා යැයි අමුතුවෙන් ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවයක් එම පක්ෂයට නොමැති බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 20 March 2025
මේක වෛරක්කාර අයවැයක් ජනතාවට වෛරක්කාරී ජනතාවගෙන් පළිගන්නා සුළු අයි.එම්.එෆ් එකඟතාවයකට රජය පෙළඹී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 March 2025
කුසපත් ඇද ජයගත් පනහක් ඊශ්‍රායලයට ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්රය යටතේ ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ ආශ්රිත රැකියා (Renovation General Workers) සඳහා තෝරා ගත් ප්‍රථම කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගිය බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි. 20 March 2025
රට බංකොළොත් වුනේ විපක්ෂයේ අදහස් නිසා රට බංකලොත් වුනේ විපක්ෂයේ අයගේ අදහස් නිසා බව මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 March 2025
කැසිනෝ බද්දට ආණ්ඩුව පස්ස ගහනවා කැසිනෝ බදු අය කර ගන්නැයි කටේ ලේ රහ වෙනතුරු කිව්වත් ආණ්ඩුව තවම ඒ සඳහා උනන්දුවක් නැතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 March 2025
’’හර්ෂ නැත්නම් විපක්ෂයක් නෑ වගේ’’ හර්ෂ නැත්නම් විපක්ෂයක් නෑ වගේ. ඒක තමයි ප්‍රශ්නේ.මේ යන විදිහට හර්ෂ විපක්ෂ නායක වේවිද දන්නේ නැතැයි වෙළෙඳ, වාණිජ ,ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 March 2025
පොල් සොරකමේ ගිහින් පොලීසියට මාට්ටු නොචියාගම , පහළ හල්මිල්ලෑව ප්‍රදේශයේ පොල් ඉඩමකට ඇතුල් වී, රුපියල් ලක්ෂයකට ආසන්න පොල් ගෙඩි 450ක් හොරෙන් කඩා ගෙන ගිය පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය පවසයි. 20 March 2025
කෝටි 46 ක හෙරොයින් සමඟ රියදුරෙක් අත්අඩංගුවට රුපියල් කෝටි 46 කට අධික වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ මාතර කාර්මික විද්‍යාලයේ හිටපු රියදුරකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි. 20 March 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025