
(අමදෝරැ අමරජීව සහ වසන්ත චන්ද්‍රපාල)
මඩකලපුව මංමුනේ දකුණ සහ කෝරලේපත්තු වාලච්චේන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට අයත් පුරාවිද්‍යා ස්ථාන පහක සවිකර තිබූ නාම පුවරු පහක් ගලවා ඉවත් කර ඇතැයි කිරන් හා පට්ටිපලෙයි පොලිසි පවසයි.
තණ්දාමලේ (රහත්ගල) , මුරුන්කන්තිව්, තිකිළිවෙට්ටෙයි, පෙන්ඩුකල් චේනෙයි හා සාරාවෙළි යන පුරාවිද්‍යා ස්ථානවල නම් සඳහන් නම පුවරු මෙලෙස ගලවා ඉවත් කරගෙන ට්‍රැක්ටරවල පටවාගෙන ගොස් තිබේ.
මේ සම්බන්ධයෙන් අදාළ පොලිසිවලට පැමිණිලි කළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මඩකලපුව - අම්පාර සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ අනුශාන් මුණසිංහ මහතා මෙම පුවරු අද ගලවා ට්‍රැක්ටර්වල පටවාගෙන ගොස් ඇති බව කියයි.
සහකාර අධ්‍යක්‍ෂවරයා තවදුරටත් පවසන්නේ ගවේෂණ වලදි අලුතෙන් හඳුනාගත් පුරාවිද්‍යා ස්ථානවලට මේ වසරේ ව්‍යාපෘති හරහා යෙදූ නාමපුවරු මෙලෙස ගලවාගෙන ගොස් ඇති බවය. සිද්ධිය සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරිය දැනුවත් කළ බවද කීහ .
මේ අතර මඩකලපුවේ සංස්කෘතික උත්සවයකට සහභාගී වී සිටියදී සිද්ධිය සැලවූ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හින්දුම සුනිල් සෙනෙවි මහතා සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසට පොලිසියට උපදෙස් දුන්නේය.
සිද්ධිය සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් නැගෙනහිර ආණ්ඩුකාර මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර මහතා පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකරන බවයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආන්ඩුව මේ වගේ සැකයට තුඩු දෙන හැම පොඩි සිද්දියක් ගැනම නිතර අවදානෙන් ඉන්න එක හොදයි. නැත්තන් නුදුරේදී කූරු ගැනීමට නියමිත සාටක කල්ලිය මේ වගේ සිද්දි උනත් පාවිචි කරල ජාතිවාදෙ ආගම් වාදෙ අව්ලුවගෙන බලේ ගන්න බලයි.
මේ අනික් කාලකන්නි ටික,කවුරු හරි දේශපාලන පක්ෂයක් අනිවා පස්සෙන් ඇති . මොනවා හරි ප්‍රශ්නයක් ඇති කරන්න ඕනේ. රටේ නීතියට උඩින් ඉන්න මේ කාලකන්නි හිරේ දාන්න ඕනේ.
මේ වගේ ඒවට නම් පොලීසිය නැට්ට උස්සගෙන දුවන්නෙ නෑ වගේ. නැට්ට දෙපරැන්දෙ ගහගෙන හොයාගන්නත් නැහැ. මොන ආණ්ඩු තිබුනත් එකයි. ගඟෙන් වතුර බීලා මූදට ආවඩනවා. සිංහල ඡන්දවලින් ඇවිත් සිංහලයින් ගේ අයිතිවාසිකම් වලට පයින් ගහනවා.
මේවා නිතිවිරෝධි සාක්කි තියෙනවා නම් ඇයි අත්අඩංගුවට ගන්නේ නැත්තේ?
මාලිමා ගම් කබරයෝ රටට කරන විනාශයක තරම
ජෙප්පෝ කියන්නේ මහ කාලකණ්ණි ජාතියක්...
ජනාධිපති රැස්වීමක් තිබ්බානේ ද්‍රවිඩ මන්ත්‍රීලාට. ඒකේ කතා කරපුවා අපි කවුරුත් දන්නේ නෑ නේ. හෙලි කලේ නෑ. නමුත් ප්‍රථිපල එලියට එනවා. දැන් මේ ගත කරන්නේ ලංකා බෞද්ධ ඉතිහාසයේ තවත් අවිචාර සමයක්...
ජාතිවාදී සහ ජාතිවාදය අවුස්සන්නේ සිංහල මිනිස්සුද?
පුරාවිද්‍යා ස්ථාන කියන්නේ එක ජාතියකට, ආගමකට අයත් දෙයක් නොවේ. මුළු ලෝකයම මිනිස්සුන්ට බලාගන්න තියෙන දේවල් සංචාරක ආකර්ශණ ස්ථාන මෙහෙම ගියොත් මහා විනාශයක් නේද?
ඔය ගලවන්ගිය අයගේ පිටිපස්සේ ඉන්නෙත් අපේ සුන්බුන් විපක්ෂේම වෙන්න පුළුවන්.., මේ දවස් වල හනුමලා ටික ඔක්කොම එළියට බැහැලා ඉන්නේ...
ඔයාල කවදාද පිළිගන්නේ ලන්කාව සන්හිදියාවෙන්, ප්‍රජාත්න්ත්‍රවාදයෙන් පාලනය කරන්න පුළුවන් කමක් නෑ කියලා, අපිට ගෑලපෙන්නේ, චීන, වියට්නාම් ක්‍රම තමයි, විශේශයෙන් ඉන්න පිළිකා නසරානි සහ කාලෙන් කාලෙට මතුවන LGBT, නිරාගමික, සර්වාගමික බලු පූට්ටු කාරයෝ සහ බහුතර පාදඩයෝ එක්ක කොහොමද ඉස්සරහට යන්නේ... ?
කොන්ද පණ නැති, සංස්කෘතික විරෝධී, බෞද්ධකමට වෛර කරන පාලකයෙක් පත් වුණාම මේ වගේ දේවල් වෙනවා. දැන් කියයි බෝඩ් ගලවන් ගියේ ආරක්ෂාවට කියලා.
ආණ්ඩුවේ අනුදැනුම නැතුව මේ වගේ දේවල් වෙන්න බෑ. ඉතිහාසය මකා දැමීමේ තවත් පියවරක් මේක...
ගොබ්බ ආණ්ඩුවේ දක්ෂතා ඵළිදක්වනවා. බොහෝම ස්තුතියි අනුර සහෝදරයා ප්‍රමුඛ පරදේසක්කාරී නපුංසක සිංහල මන්ත්‍රී කණ්ඩායමට