පුංචි ඡන්දයේ විරෝධතා ඉදිරිපත් කිරීමේ කාලයත් අවසන් එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කර නාමයෝජනාවලට විරෝධතා ඉදිරිපත් කිරීමට දී තිබූ කාලය පස්වරු 1.30ට අවසන් විය. 20 March 2025
හරිනි ’’ඉඟි’’ බලන්න යයි පල්ලෙකැලේ ජාත්‍යන්තර බෞද්ධ සරසවිය (SIBA) මගින් සංවිධානය කළ ’’ඉඟි’’ නර්තන ප්‍රසංගය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ සහභාගීත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රගහලේදී පැවැත්විණි. 20 March 2025
වැඩ පෙන්නපු පක්ෂයකට බලය දෙන්න එක්සත් ජනරජ පෙරමුණ රටේ ගැටලුවලට ප්‍රායෝගික විසඳුම් දුන් පක්ෂයක් බවත් ප්‍රශ්නවලට විසඳුම් දෙනවා යැයි අමුතුවෙන් ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවයක් එම පක්ෂයට නොමැති බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 20 March 2025
මේක වෛරක්කාර අයවැයක් ජනතාවට වෛරක්කාරී ජනතාවගෙන් පළිගන්නා සුළු අයි.එම්.එෆ් එකඟතාවයකට රජය පෙළඹී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 March 2025
කුසපත් ඇද ජයගත් පනහක් ඊශ්‍රායලයට ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්රය යටතේ ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ ආශ්රිත රැකියා (Renovation General Workers) සඳහා තෝරා ගත් ප්‍රථම කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගිය බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි. 20 March 2025
රට බංකොළොත් වුනේ විපක්ෂයේ අදහස් නිසා රට බංකලොත් වුනේ විපක්ෂයේ අයගේ අදහස් නිසා බව මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 March 2025
කැසිනෝ බද්දට ආණ්ඩුව පස්ස ගහනවා කැසිනෝ බදු අය කර ගන්නැයි කටේ ලේ රහ වෙනතුරු කිව්වත් ආණ්ඩුව තවම ඒ සඳහා උනන්දුවක් නැතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 March 2025
’’හර්ෂ නැත්නම් විපක්ෂයක් නෑ වගේ’’ හර්ෂ නැත්නම් විපක්ෂයක් නෑ වගේ. ඒක තමයි ප්‍රශ්නේ.මේ යන විදිහට හර්ෂ විපක්ෂ නායක වේවිද දන්නේ නැතැයි වෙළෙඳ, වාණිජ ,ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 March 2025
පොල් සොරකමේ ගිහින් පොලීසියට මාට්ටු නොචියාගම , පහළ හල්මිල්ලෑව ප්‍රදේශයේ පොල් ඉඩමකට ඇතුල් වී, රුපියල් ලක්ෂයකට ආසන්න පොල් ගෙඩි 450ක් හොරෙන් කඩා ගෙන ගිය පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය පවසයි. 20 March 2025
කෝටි 46 ක හෙරොයින් සමඟ රියදුරෙක් අත්අඩංගුවට රුපියල් කෝටි 46 කට අධික වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ මාතර කාර්මික විද්‍යාලයේ හිටපු රියදුරකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි. 20 March 2025
රට සවාරිවලට හිතුමතේ සල්ලි අරන්: මැතිසබේ ප්‍රොටොකෝල් අංශය පීරයි පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා සහ සන්ධානගත (Foreign Relations and protocol) කාර්යාලයේ පසුගිය වසර දහයේදී සිදුවී ඇතැයි පැවසෙන බරපතළ මූල්‍ය වංචා සම්බන්ධයෙන් එහි මූල්‍ය අධ්යක්ෂ ජී. සරත් කුමාර මහතා විසින්ද විමර්ශනයක් අරඹනු ලැබ ඇත. 20 March 2025
කොළොන්නාව ආපදා කමිටු 24 දාට පෙර හදන්න ආපදා කමිටු එළඹෙන 24 වෙනිදාට පෙර ප්‍රතිසංවිධානය කර අවසන් කරන්නැයි කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සහාපති තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය. 20 March 2025
ජීප් රියක් දුම්රියක ගැටෙයි පාදුක්ක ,ලියන්වල , තුත්තිරිපිටිය ප්‍රදේශයේ දී ජීප් රථයක් අවිස්සාවේල්ල සිට කොළඹ බලා ධාවනය වීමෙන් තිබූ දුම්රියක ගැටී ඇති බව මීගොඩ පොලිසිය පවසයි. 20 March 2025
පූංචි ජන්දයේ නාමයෝජනා භාරගැනීම අද අවසන් පලාත් පාලන ආයතන 336 ක් සදහා නියෝජිතයින් තෝරා ගැනීමේ ජන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම අද (20) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි. 20 March 2025
අගමැතිනී-ඉන්දුනීසියා තානාපතිනී හමුවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනී Dewi Gustina Tobing මහත්මිය අතර හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුවිය. 20 March 2025
කිරි දරුවාට ඖෂධ අධි මාත්‍රාවක් දීලා අවුරුද්දයි මාස 3ක් වයසැති දරුවකුගේ අසනීප තත්ත්වයකට ඖෂධ අධි මාත්‍රාවක් ලබා දුන් බව කියන දරුවාගේ මවගේ අනියම් සැමියා බව කියන අයෙකු අත්අඩංගුවට ගත් බව රිදීගම පොලිසිය පවසයි. 20 March 2025
අලුත් වාහන ගැටළුව අවසන් කරන්න ගැසට්ටුවක්? රේගුවේ හිරවී තිබෙන ජපානයෙන් ආනයනය කළ වාහන 400 කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කිරීමට බාධාවක් වූ, එම වාහන මෙරටට එවීම සඳහා අපනයන පරීක්ෂණ සහතික ලබාගෙන තිබූ බියුරෝ වෙරිටාස් කාර්යාංශයට ඒ සඳහා බලය ලබා දෙමින් සහ වාහන රේගුවෙන් නිදහස් කිරීමට තිබෙන අනෙකුත් බාධාවන් ඉවත්කරමින් ඉතාමත් ඉක්මණින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට නියමිත බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. 20 March 2025
පළාත් රැසකට සවස 2.00 පසු තද වැස්සක් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල,මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 20 March 2025
දේශබන්දු අඟුණකොලපෑලැස්සට වැලිගම පැලෑණ හෝටලයකදී වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය සොයමින් සිටි අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් දැඩි ආරක්ෂාවක් යටතේ බන්ධනාගාරයේ වෙනමම ආරක්ෂිත ස්ථානයක රඳවා තබන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද නියෝග කළේය. 19 March 2025
විභාග ශාලාධිපති වෑන් රියට බිලි තිස්සමහාරාම ,පන්නෙගමුව රාජකීය විදුහලේ අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාග මධ්‍යස්ථානයේ ශාලාධිපතිවරයා ලෙස කටයුතු කළ විදුහල්පතිවරයෙකු අද(19)වන දා සවස 6.30 ට පමණ වෑන් රථයක ගැටී ජීවිතක්ෂයට පත්ව ඇතැයි තිස්සමහාරාම පොලිසිය පවසයි. 19 March 2025
නාගලන්වීදියේ වෙඩිතැබීමට සම්බන්ධ අයෙක් මාට්ටු ග්‍රෑන්ඩ්පාස්, නාගලන්වීදිය ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් ත්‍රිරෝද රථ රියැදුරකු කොස්ගස්හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ග්‍රන්ඩ්පාස් පොලිසිය පවසයි. 19 March 2025
ටිකිරි මැණිකේ පසුපස ඇන්ජිම ගැලවේ කොළඹ කොටුව සිට නානුඔය බලා ධාවනය වූ ටිකිරි මැණිකේ සීඝ්‍රගාමී දුම්රියේ පසු පස දුම්රිය එන්ජිම පිළිමතලාව පේරාදෙණිය හංදිය දුම්රිය ස්ථාන අතර අද සවස ගැලවී වෙන්වී සිදුවන්නට ගිය මහා අනතුරක් මගියෙක්ගේ අවධානය නිසා නිසා වැළකී ගියේය. 19 March 2025
’’එක දවසකට කන්න දෙන්නවත් හාල් ආණ්ඩුව මිලදීගෙන නෑ’’ ලංකාවේ එක දවසකට ප්‍රමාණවත් වී ප්‍රමාණයවත් ආණ්ඩුව විසින් මෙවර මිලදීගෙන නැතැයි හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී චානක මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 19 March 2025
’’බාල හාල් කිලෝ 11500ක් සතොසෙ විකුණලා’’ තත්වයෙන් බාල සහල් කිලෝ 11500ක් සතොස අලෙවි සල් හරහා පසුගිය දිනවල අලෙවි කරමින් ලොකු දූෂණයක් කර ඇතැයි සමග ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මූජිබර් රහුමන් මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය. 19 March 2025
‘‘සජබ සභාපති ඉල්ලා අස්වීම බාර ගෙන නෑ‘‘ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් මහතා සමගි ජනබලවේගයේ සභාපතිධුරයෙන් සහ අනෙකුත් සියලූම තනතුරුවලින් ඉල්ලා අස්වන බවට දැන්වූ ලිපිය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බාර ගෙන නොමැති බව එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී පැවසීය. 19 March 2025
මෙච්චර පඩි වැඩි කරද්දිත් සෞඛ්‍ය වර්ජන අනුමත කරන්න බෑ වෘත්තීය සමිති වල ඉල්ලීමක් හෝ බලකිරීමක් නොමැතිව ඉතිහාසයේ රජයක් විසින් ලබාදුන් වැඩිම වැටුප් වැඩිකිරීම කර තිබියෙදී සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වැඩවර්ජන අනුමත කළ නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. 19 March 2025
රිලව් මරලා දාන්න වගාවට හානි කරන රිලව් මරා දැමිය යුතු බව සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී දිලිප් වෙද ආරච්චි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 19 March 2025
ජනපති විශේෂඥ වෛද්‍ය සංගමය හමුවෙයි මෙවර අයවැය දත්ත මත පදනම්ව විද්‍යාත්මකව හා සැලසුම් සහගතව ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 19 March 2025
’’මෙයාලා හොරුන්ට බැනලා හොරු එක්ක වාඩිවෙලා කනවා’’ ආණ්ඩුවේ ඉදිරි පෙළ දැන් වාඩි වී ඉන්න ඇමතිවරු එදා හොරු හොරු කියා බැන වැදී ඔවුන් එක්ක වාඩිවී පාර්ලිමේන්තුවේ එකට කෑම කෑ අයුරු තමා දැක ඇතැයි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 19 March 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025