
(යොහාන් භාසුර)
පාකිස්තානයේදී පැවැත්වෙන විස්සයි20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ සත්කාරක පාකිස්තානය අතර රාවල්පින්ඩිහිදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 128ක් රැස්කළේය.
පාකිස්තානයේ ජයග්‍රහණය සඳහා ඕවරයකට ලකුණු 6.45 ක සාමාන්‍යයක් පවත්වමින් ලකුණු 129 ක් රැස් කළ යුතුය.
ශ්‍රී ලංකා පිලේ නායක දසුන් ශානක කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
ශ්‍රී ලංකා පිල ඕවර 20 ට කඩුලු 7 ට 128
(පැතුම් නිස්සංක 17, කමිල් මිෂාර 22, කුසල් පෙරේරා 25, ජනිත් ලියනගේ නොදෙවී 41, මොහොමඩ් නවාස් 16/3)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඔය ටීම් එකට එන්න කියපල්ලකෝ. ආයි මුන්ට "සුපිරි " ක්‍රිකට් ක්‍රීඩකයෝ කියලා හෑලි ලියන්න එපා.. ක්‍රිකට් බැරිඋනාට අනිත් ක්‍රීඩා ඔක්කොම පුළුවන්...