
(ෂේන් සෙනෙවිරත්න)
කොළඹ - මහනුවර මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් පස් සහ ගල් පෙරළීම හේතුවෙන් එම මාර්ගය අවහිර වී ඇති බැවින් කොළඹ නුවර මාර්ගයේ ගමන් කිරීමේදී විකල්ප මාර්ග භාවිතා කරන ලෙස කෑගල්ල කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතා මහජනතාවට දැනුම් දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd