
(ගයාන් සූරිය ආරච්චි)
තුවාල සහිතව සැක කටයුතු ලෙස ත්‍රීරෝද රථයක් තුළ මියගිය පුද්ගලයකුගේ මළසිරුරක් මහරගම, ගම්මාන පාර ප්‍රදේශයේදී ඊයේ (21) රාත්‍රිය සොයාගත් බව මහරගම පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකි.
මහරගම පොලිසියට ලද තොරතුරක් මත මෙම මළ සිරුර සොයා ගත් බව පොලිසිය කියයි.
කිසියම් කණ්ඩායමක් විසින් මෙම පුද්ගලයාට පහරදී ඝාතනය කළේද යන්නන පිළිබඳව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd