
(වසන්ත චන්ද්‍රපාල)
ජාතික ජනබලවේග පාලනය යටතේ පවතින පදියතලාව ප්‍රාදේශිය සභාවේ අයවැය දෙවෙනි වරටත් පරාජය විය.
අයවැයට පක්ෂව ජන්ද 07 ලැබුන අතර විපක්ෂව ජන්ද 12 ක් ලැබි තිබේ.
ජාතික ජන බලවේගයේ මන්ත්‍රිවරු හත්දෙනා අයවැයට පක්ෂව ජන්දය දුන් අතර සමගි ජන බලවේගය, ශ්‍රිලංකා පොදුජන පෙරමුණ , එක්සත් ජාතික පක්ෂය, සර්ව ජන බලය, ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් අයවැයට විරුද්ධව ජන්දය භාවිතා කරනු ලැබිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩෝබිලත් අසරණයි.
මේ දේශපාලනය , අය වැයේ හොද නරක නෙමෙයි, මේ ජ ජ බ වේගය පැරදුණු හැම සභාවකම පොදු විපක්ෂය කියන නාඩගමට ඇති සාමාජික සංඛ්‍යාව වැඩියි. ඔන්න හේතුව...
මේ පොදු විපක්ෂය වැඩි ප්‍රාදේශිය සභා... ඉතින් ආන්ඩුව කරන හැමදේටම විරුද්ධයි
මේ ජ ජ බ වේගයේ පාලනය පිරිහිලා කියන මෝඩ මතයට නම් යන්න එපා. මේ පොදු විපක්ෂයට වැඩි සාමාජිකයින් ඉන්න තැන්වල විගඩම්...
ලක්ෂයක් මරලා හරි කරනවා කිව්ව ආණ්ඩුව.