(ෂේන් සෙනෙවිරත්න සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහනුවර පහළ කඩුගන්නාවේදී විශාල කළුගලක් සහ පස් කන්දක් කොළඹ -නුවර ප්‍රධාන මාර්ගයට කඩා වැටීමෙන් වෙළඳසැලක් සහ වාහන කිහිපයකට හානිසිදු වී ඇතැයි පොලීසිය කියයි.
පවතින අධික වැසි සමඟ මෙම හදිසි අනතුර සිදුවන අවස්ථාවේදී ඒ අසළ සිටි පිරිසක් තුවාල ලබා ඇතැයිද තවත් පිරිසක් අතුරුදන්ව ඇතැයිද තහවුරු නොවු පුවත් දැනගන්නට ඇත.
මේ හේතුවෙන් මාර්ගයේ වාහන තදබදයක්ද හටගෙන තිබේ.
(ඡායා ෂේන් සෙනෙවිරත්න)




(ඡායා බිමල් ශ්‍යාමන් ජයසිංහ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd