
(අංජුල මහික වීරරත්න)
උපරිම සිල්ලර මිලට (MRP) වඩා මිලට ඖෂධ අලෙවි කරන යම් තැනැත්තෙක් හෝ ආයතනයක් වේ නම් ඒ පිළිබඳ දැනුම් දෙන ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.
2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් (NMRA) සහතික කර ඇති පහත සඳහන් ඖෂධ වල උපරිම සිල්ලර මිල
නියම කර ඇතැයිද ඖෂධ නියාමන අධිකාරිය කියයි.
මෙම ඖෂධවල මිල ගණන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වෙබ් අඩවිය (www.nmra.gov.lk) හරහාද දැනුම් දී තිබෙි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd