
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පල්ලම නගරයෙ පවත්වාගෙන ගිය කායවර්ධන මධස්ථානයක් පවත්වාගෙන ගිය හිමිකරුවකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව පල්ලම පොලිසිය කියයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ 2 එක් දරුවකු පියකු බව කියයි.
අදාල සැකකරු සම්බන්ධව පොලිසිය දිර්ඝ විමර්ශනයකින් පසු අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඉන් පසුව සැකකරු අත් අඩංගුවට ගැනිමට පොලිසිය සමත්ව තිබුනී.
අදාල සැකකරු මෙම කායවර්ධන මධ්‍යස්ථානයෙ හිමිකරු හා උපදේශකයා ද වන අතර සැකකරු සන්තකයේ තිබු අයිස් ග්‍රෑම්ස් 3 යි මිලි ග්‍රෑම්ස් 800 ක සොය ගෙන තිබුනී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd