
(සුජිත් හේවාජුලිගේ)
නුගේගොඩ රැලිය සාර්ථක එකක් බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා පැවසීය.
ඔහු මෙසේද සඳහන් කළේය.
ආණ්ඩුව ඒ රැලියේ ලවුඩ්ස් පීකර් ගැලෙව්වා. ලයිට් කැපුවා. බාධා කළා. ඒකෙන් පේන්නේ බයයි කියන එකනේ. දීර්ඝ කාලයක් එවැනි රැලියක් පවත්වලා තිබ්බේ නෑ. සීමිත පිරිසක් එක්ක එකතුවෙලා කළේ. මම හිතන්නේ ඒක සාර්ථක රැලියක්.
මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ මාධ්‍ය කළ විමසුමකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ නිකන් බොරුවට බුරන්නේ නැතුව ඉන්න බන්. රැලිය සාර්ථක නම් මොකද ඔබලා රැලියට නොගියේ. ගියානම් සජියට ගූ වෙන්න වෙනවානේ... සාටක පොඩි හනුමා ඉස්සරහ. නැද්ද හා...?
හරි හරි ඒක අති සාර්ථකයි. මාරයි. නියමයි.
AL පේපර් එකක් තියෙන, සතියේ දවසක සහ වෙලාවක ඇයි තිබ්බේ? ඇයි 22 බැරි? රටට සහ අපේ දරුවන්ට ආදරයක් නැති ජඩ හරක්. ලවුඩ් ස්පීකර් එලියේ දාපුවා ගලවපු එක තමා හරි. හරිම දක්ෂ කමක් කළා වගේ කතාව. මම තුන් පාරක් ධන්දෙ දුන්නා. මුලින්ම මහින්දට දෙපාරයි, ගෝටටයි. ආයේ ආත්මෙකට දෙන්නේ නැහැ. මෙහෙම ගොන් පාට් දාන, අපිට ලොකු ටෝක් දෙන එකෙකුටවත් දෙන්නේ නැහැ ආයේ. සජබටත් එක්කයි මේ කියන්නේ...
ජනතාවට සැබෑවටම සතුරු කම් කරන ඔබලා සහ පොහොට්ටු ප්‍රමුඛ නඩය යහපත් ජනයා විසින් පිටුදකිනු ඇත.