'පත්තිනි' හි මුහුරත් උළෙල තුෂාරි අබේසේකරගේ නවතම ටෙලි නිර්මාණය වන පත්තිනි හි මුහුරත් උළෙල පසුගිය දා ජාතික චිත්‍ර පට සංස්ථාවේදී පැවැත්විණි..පත්තිනි දේවියගේ 06 February 2017
ඉව්වට බෙදන්න බැහැ මේ දිනවල රෑපගත කිරීම් සිදුකරන ටෙලිනාට්‍යයකට සම්බන්ධ කෝකිවරයකු ගැනයි මේ කතාව. කොහෝ ගියත් මේ ටෙලිනාට්‍ය කණ්ඩායමේ නිත්‍ය කෝකිවරය 06 February 2017
මං නිරූපණයට වඩා නිවේදනයට දැඩි කැමැත්තක් තියෙනවා නිරූපණයට හා නිවේදනයට එක ලෙස දස්කම් දක්වන මෙම රුවැත්තිය නිරූපණ ක්ෂේත්රයේ දිගු කාලයක් රැඳී සිටිමින් නිර්මාණ සඳහා දායකවී තිබ 06 February 2017
වෛද්‍යවරුන්ගේත් පැටිකිරිය හොයන්න ඕනෑ යයි මවු පියවරු කියති දූෂණ, වංචා හා අයතා ගනුදෙනු සම්බන්ධයෙන් වැරැදිකරුවන් වී සිරගත විය යුතු මට්ටමේ වෛද්‍යවරුන් සීයක් පමණ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගම 05 February 2017
බදු අඩු කරන්න‘යි මල්වතු මහානාහිමියෝ මුදල් ඇමතිට කියති ජනතාවට බදු බර දරාගත නොහැකි බවත්, සාමාන්‍ය ජනතාවට බලපාන බදු බර අඩු කර සහන සැලසිය යුතු බවත් තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු පාර්ශ්ව 05 February 2017
1949 දීත් ජාතික ගීය දමිළ බසින් ගායනා කරලා වත්මන් ජාතික ගීයේ නිර්මාතෘ ආනන්ද සමරකෝන් මහතාගේ මුල් නිර්මාණය වන ‘නමෝ නමෝ මාතා’ ගීතයේ දමිළ පරිවර්තන ගීතය 1949 කොළඹ ටොරින්ටන් චත්&zw 05 February 2017
විල්පතු සංහාරයට වග කිවයුත්තේ රජයයි - ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් විල්පත්තුවේ කැලෑ කැපීමක් සිදු නොවන බව කීවත් සැබෑ ලෙසම කැලෑ කැපීම සිදු වන බවත්, ඊට වග කිව යුත්තේ මුස්ලිම් ජනතාව නොව පසුගිය රජය සහ වත් 05 February 2017
මහ බැංකුවේ හිටපු අධිපතිගේ කෙරුවාව හෙළිවෙයි මහ බැංකුවේ හිටපු අධිපතිවරයා විසින් ඔහුගේ ධුර කාලය තූළ වාර 163 කදී කරන ලද රුපියල් හය කෝටි හය ලක්ෂයක මුදල් වංචාවන් පිළිබඳ විගණන වාර්තා 05 February 2017
දැන් ඉන්නෙ හරි සතුටින් බලාපොරොත්තු, අධිෂ්ඨානය, කැපවීම අපගේ සිහින සහ ප්‍රාර්ථනාවන් ඉටුකර දෙනවා. එයට දිගු කාලීන ඉවසීම අත්‍යවශ්‍යයි. තෙල්දෙණිය ආසනයේ බෝ 05 February 2017
'බැට් මෑන්' ගේ ඇඳුම් වෙනස් කරන්න යෝජනාවක් "බැට් මෑන්" චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටය වන ‘Batman V Superman : Dawn of Justice’ හි බැට්මෑන් ලෙස රඟන බෙන් ඇෆ්ලෙක් පවසන්නේ මේ සුපිරි වීරය 05 February 2017
ජනවාරියේ අපරාධ වැඩිවෙයි මනුෂ්‍ය ඝාතන, ලිංගික අපරාධ, කොල්ලකෑම් ආදී බරපතල ඝණයේ අපරාධ 2016 දෙසැම්බර් මාසයට සාපේක්ෂව පසුගිය ජනවාරි මාසයේ යම් වැඩිවීමක් දක්නට ඇත 05 February 2017
විස්සයි:20 තරග තුනේ නායකත්වයට තරංග තව නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා පිලේ ඕස්ට්‍රේලියානු සංචාරයට අයත් විස්සයි:20 තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත් 05 February 2017
පැරෂුට් රහිතව ගුවනින් පැනීම මේ වීඩියෝව පැරෂූට් රහිතව ගුවනින් පනින වීඩියෝවක්. අහසේ ඔක්සිජන් ලබාගනිමින් සිදු කරන මෙම ක්‍රියාව අඩි විසි නමදහසක් ඉහළ අහසේ සිට 05 February 2017
මේගන්ප්ලාස්ටික් සැත්කමක් කරගත්තේ නැහැලු සුරූපී නිළි මේගන්ෆොක්ස්ගේ ස්වරූපය මෑතක සිට තරමක් වෙනස් වී ඇතැයි ඇතැම් විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මේ වෙනසට හේතුව, ඇගේ සිරුරේ අඟප 05 February 2017
මාගම්පුර වරායේ චීන හමුදාවට ඉඩ නෑ චීන ආරක්ෂක හමුදාවලට හම්බන්තොට වරායට ඇතුළු වීමට ඉඩක් නැතැයි චීනයේ ශ්‍රී ලංකා තානාපති කරුණාසේන කොඩිතුවක්කු මහතා පවසයි.ඉන්දියාවේ ඉ 05 February 2017
ආදරණීය වස්සානය චිත්‍රපටයේ චතුරිකා රඟපාද්දි ආදරේ හිතුණා ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්රය වෙනුවෙන් එදා මෙදා තුර විවිධ ස්වරූපයන්ගෙන් සිය රංගනයන් ඉදිරිපත් කරමින් ක්ෂේත්රය ආලෝකමත් කිරීමට 05 February 2017
ශ්‍රී ලාංකිකයන් තිදෙනකු ඕමාන ගුවන් හමුදාවෙන් බේරා ගනී ඕමානයේ කසාබ් වරාය ආසන්නයේ තිබූ වෙළඳ නැවක අතරමංව සිටි ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඕමානයේ රාජකීය ගුවන් හමුදාව විසින් බේරාගෙන ඇත 05 February 2017
සංඝරාජෙ ටයර්ගේම් අපේ ප්‍රවීණ කලා ශිල්පියෙක්ගෙ කාරෙකේ ටයරයේ හුළං ගිය නිසා මරදාන පැත්තෙ කඩේකට ගිහින් පැච් එකක් දාගන්න. කම්බි එළියට පැනලා තියෙන නිසා 05 February 2017
දූවිල්ලෙන් සැදුන ලියේ... ගායක ගායිකාවන්, ලේඛක ලේඛිකාවන්, නළු නිළියන් පොදුවේ කලාකාරයන්. ජනපි‍්‍රයත්වයට පත්වන්නේ කිසියම් එක් නිර්මාණයක් නිසාය. එම නිර්මා 05 February 2017
මඩකලපුවේ මාධ්‍යවේදියෝ උද්ඝෝෂණයක මාධ්‍යවේදියකුව සිට ඝාතනය කරන ලද සුහිර්දරාජන්ගේ 11 වැනි සැමරුම නිමිත්තෙන් නැගෙනහිර පළාත් මාධ්‍යකරුවන්ගේ පදනම අද(05) මඩකලපුව ඔරලෝසු 05 February 2017
රාජිතගේ කට වැට පනී “මහා පරිමාන වංචා සහ දුෂණ පිළිබදව පරීක්ෂණ පැවැත්වීම ප්‍රමාදවීම පිළිබදව අපට ගැටළුවක් තිබෙනවා. විශේෂයෙන්ම මිග් ප්‍රහාරක යානා ග 05 February 2017
සයිටම් විරෝධී අරගලයට මහින්දත් එක්වෙයි සයිටම් ආයතනය ප්‍රමිතියකින් තොර වෛද්‍යවරැන් බිහිකිරීමට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ගෙනයන අරගලයට සහයෝගය දැක්වීමට හිට 05 February 2017
‘කුඩු රොෂාන්‘ ඝාතනය කරයි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන චාමර සඳරුවන් හෙවත් කුඩු රොෂාන් නැමැත්තා බොරැල්ල වනාතමුල්ලේදී නාඳුනන පුද්ගලයකු විසින් තියුණ 05 February 2017
මෙසීගේ දඟකාරකම් ෆුට්බෝල් ක්‍රීඩවේ ඩ්‍රිබ්ල් යනු කරන්නට ඉතා අපහසු සේම දකින්නට ඉතා පින් කළ යුතු දෙයක්.මේ පෙන්වන්නෙ ෆුට්බෝල් ක්‍රීඩාවේ අති දක් 05 February 2017
හෘදයාබාදයට රු 120,000 ක බෙහෙතක් ගෙන්වයි හසිදි හෘදයාබාදයක් ඇති වුවහොත් පැය තුනක් ඇතුළත ප්‍රතිකාර කර රෝගියා බේරාගත හැකි ඖෂධයක් විදේශීය රටකින් ආනයනය කිරීමට සැරසෙන බව සෞඛ්&z 05 February 2017
ගෑනු ළමයින්ගේ වැඩ මේ වීඩියෝව නම් හාස්‍යජනකයි. මේ විද්‍යාලයක වැඩ කරන අනධ්‍යන සේවකයෙකුගේ චෝදනාවක්. ඔබට මේ වීඩියෝව නැරඹූ විට එය වැටහේවි. මෙහි පෙන් 05 February 2017
'Commando 2' හි අභියෝගාත්මක චරිතය 'Adah Sharma' මාර්තු මාසයේ එළිදැක්වීමට නියමිත "කොමාන්ඩෝ 02" චිත්‍රපටයේ ප්‍රධානය චරිතයට පණපොවනඉන්දියානු නිළියක වන ආධා ශර්මා පිළිබඳ මේ දි 05 February 2017
චමරිගේ Number 1 හේමාල් රණසිංහලු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකාවක් වන චමරි අතපත්තු, දැඩි වගකීම් ඇති ක්‍රීඩිකාවක් වුවද සැහැල්ලුවෙන් කටයුත 05 February 2017
මී අඹ සෙවණේ මිහින්තලයට ගියෙමු බෞද්ධයන් වශයෙන් මිහින්තලය අපිට සුවිශේෂි තැනකි. මන්දයත්, බෞද්ධ බැතිමතුන් වූ අපිට බුදුදහම ගෙන ආ මිහිඳු මහරහතන් වහන්සේ හා ක්රිස 05 February 2017
වෙනස් විදිහේ නිරූපණයන් සිදුකිරීමට කැමති සඳුනි නිරූපණයට නවකයකු වුවද ඇගේ දෙවැනි Photo Shoot එක තුළින් ඇයට ආදරය කරන රසික පිරිසක් සමාජ වෙබ් අඩවිය තුළ සිටිති. ඇය තවමත් නව යොවුන් වියේ පසුව 05 February 2017
මිනුවන්ගොඩ නගරසභා සභාපති ඉල්ලා අස්වෙයි මිනුවන්ගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන සභාපති අසේල වික්‍රමාරච්චි මහතා නගර සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද (31) මිනුවන්ගොඩ නගර සභාවේ පැවති විශේෂ මහ සභා රැස්වීමේදී නිල වශයෙන්.. 31 December 2025