මාර්ග සංවර්ධන අධිකාරියේ සියළු වැඩබිම් ප්‍රතිසංවිධානය කරයි
මහාමාර්ග අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක පළාත් භාර අධ්යක්ෂ, ප්‍රධාන ඉංජිනේරු, විධායක ඉංජිනේරු, ව්‍යාපෘති, ප්‍රාදේශීය සැළසුම් යන කාර්යාල, පෙරමුසු අංගන, වැඩ ඒකක ඇතුළු සියළු වැඩබිම් ප්‍රතිසංවිධානය කිරීමට තීරණය කළ බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පැවසීය.