
(අංජුල මහික වීරරත්න)
අයහපත් කාලගුණය නිසා අද උදෑසන විට විදුලි බිඳ වැටීම් 65,000කට අධික ප්‍රමාණයක් වාර්තා වී තිබෙන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පැවසීය.
එම විදුලි බිඳවැටීම් වලින් මේ වන විට 26,000කට ආසන්න ප්‍රමාණයක් යථා තත්ත්වයට පත් කර තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
හැම තැනකම වර්ෂාව බොහෝ ඉහලින් වාර්තා වෙන අතර සියලුම බලාගාර ආශ්‍රිත ජලාශ බහුතරයක් වාන් දමමින් පවතින බව අමාත්‍යවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත් විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීමටත් කාලගුණ තත්ත්වය බලපෑම් එල්ල කරමින් තිබෙන බව කී අමාත්‍යවරයා දැඩි සුලඟ සහ වර්ෂාව නිසා ගස් ඉවත් කර ගැනීමට අවශ්‍ය කටයුතු යම් මට්ටමකට ප්‍රමාද වෙමින් පැවතියත් උපරිම සේවාව ජනතාව වෙත ලබාදීමට කටයුතු කරමින් පවතින බව කීය.
2025 දෙසැම්බර් මස 18
36
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලි බිඳ වැටීම් 65,000 ක්