
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහිකවීරරත්න )
පාර්ලිමේන්තුවේ සියලුම සේවකයන්ට කලින්ම නිවෙස්වලට යන ලෙස පාලනාධිකාරිය දැනුම් දී ඇත.
පාර්ලිමේන්තු රැස්වීම අද පෙරවරුවේ විනාඩි තිහකට පැවැත්වුණු හෙයින් පාර්ලිමේන්තු සේවකයෝ එහි වරුවකට කැඳවනු ලැබූහ.
කෙසේ වෙතත් පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් සේවකයන් නිවෙස් වලට මෙසේ කලින්ම පිටත් කර යැවූ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
පාර්ලිමේන්තු අයවැය විවාද අදත් හෙටත් නොපැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ තීරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd