(අංජුල මහික වීරරත්න)
අයහපත් කාලගුණ විපත් හමුවේ අවතැන් වූ ජනතාව වෙනුවෙන් පවත්වාගෙන යන කදවුරු වල පාලනය යුද හමුදාවට බාර දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර තිබේ.
එමෙන්ම ගංවතුර හා නාය යෑම් නිසා සිරවී සිටින ජනතාව මුදවා ගැනීමේ කටයුතු සඳහා අවශ්‍ය බෝට්ටු , හෙලිකොප්ටර් ඇතුලු වෙනත් උපකරණ සහ වාහන අවශ්‍යතා පිළිබඳව වහාම දැනුම් දෙන ලෙස ජනාධිපතිවරයා දිසාපතිවරුන්ට දැනුම් දුන්නේය.
එම කටයුතු සම්බන්ධීකරණය සදහා ආරක්ෂක මූලස්ථානයේ වෙනම ඒකකයක් පවත්වාගෙන යාමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
35
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අවතැන් කඳවුරු පාලනය යුද හමුදාවට
මුදිත Friday, 28 November 2025 02:09 PM
ඒ අය සොල්දාදුවෝ නොවැ ! කොයි ඉල්ම මහ විරුවෝ ?
Gagana Friday, 28 November 2025 02:54 PM
ඔන්න, සොල්දාදුවන් ඕන උන වෙලාව.