(සුජිත් හේවාජුලිගේ )

විපතට පත් ජනතාව බේරා ගැනීමට ගුවන්  යානා සහ නාවික හමුදාවේ බෝට්ටු සූදානම් කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

නාවික බෝට්ටු රැසක් දැනටමත් ආපදා ප්‍රදේශවලට යොමු කරනු ලැබ ඇත.

ආපදා ප්‍රදේශ සහ විපත් හඳුනා ගැනීම සඳහා ගුවනින්ද විශේෂ නිරීක්ෂණයක් කෙරෙන බව ගුවන් හමුදා ආරංචි මාර්ග සඳහන් කළේය.