ඉදිරියේ එන මහ වැස්ස ගැන ආපදා ඇමැතිගෙන් අනතුරු ඇඟවීමක්
‘‘මේ මස 22, 23,24, දිනවලදී අධික වර්ෂා තත්වයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇති බැවින් එයින් ඇති විය හැකි ගංවතුර නායයෑම් සහ වෙනත් හදිසි අවස්ථාවන් සඳහා පෙර සූදානමින් සිටීය යුතුයි.‘‘ යැයි ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා රත්නපුරදී පැවසුවේය.