(පද්මා කුමාරී කංකානම්ගේ )
පාසල් සිසුන් ඇතුළු බාලවයස්කරුවන් සඳහා අඩු මිලට ඇපල් පෙති විකිණීමේ නිරත ජංගම අලෙවිකරුවෙකු ඇපල් පෙති 100 ක් ද සමඟ අද (26) අලුයම ඒත්තුකාල කජුවත්ත දී අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පවසයි.
මෙම සැකකරු ප්‍රදේශයේ පාසල් ආශ්‍රිතව ගැවසෙමින් ඇපල් පෙති පාසල් සිසුන් අතර ජනප්‍රිය කිරිම සඳහා උත්සහ දරමින් අලෙවියේ නිරතවන බව ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත.
සැකකරු සහ නඩු භාණ්ඩ පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd