බැඳුම්කර වාර්තා විවාදය සම්බන්ධ තීන්දුව කල් යයි
බැඳුම්කර සහ බරපතල වංචා හා දුෂණ විමර්ශන කොමිෂන් සභාවන් හි වාර්තා පිළිබඳ විවාදය පැවැත්වෙන දිනය පිළිබඳ තීන්දුවක් අද (30) පැවති පක්ෂ නායක රැස්වීමේදී ද ගැනීමට නොහැකි වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප ලේකම්, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.