(රංජන් කස්තුරි)
රජය කෘෂිකර්මාන්තයට ලබාදුන් බදු විරාමයෙන් එම කර්මාන්තයේ නියතු වැඩිපිරිසකට කිසිදු සෙතක් නොවන බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

(රංජන් කස්තුරි)
රජය කෘෂිකර්මාන්තයට ලබාදුන් බදු විරාමයෙන් එම කර්මාන්තයේ නියතු වැඩිපිරිසකට කිසිදු සෙතක් නොවන බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් ඔබ බදු ගැසුවේ මොනවා ගන්න බලාගෙනද? බදු ආදායමක් බලා පොරොත්තුව නොවෙයිද?
මොනවද කෘෂිකර්මාන්තයට කළේ? මම එජාප යට ඡන්දෙ දුන්නෙ, නමුත් රනිල්ට තේරෙන්නෙ නැහැ කෘෂිකර්මය කොතරම් රටේ ආදායමට වැදගත්ද කියලා. ඒ මදිවට රටෙන් 30% පමණ යෙදිලා ඉන්නෙ එම කර්මාන්තයේ. තේ, පොල්, රබර්, සුළු අපනයන තමයි අප රටේ දැනට මුදල් එලදෙන (cash cow). මේ උපයන මුදල් නැතිව රට දුවන්න බැහැ.
එකේ අනික් පැත්ත තමයි අපිට කියන්න තියෙන්නේ. එතුමලාගෙන් ගොවියනට වැඩක් උනේ නැහැ.
එතකොට රටට ජනතාවට යහපතක් වෙන්නද? එතනෝල්කාරයින්ට ගහපු බදු අයින් කලේ..
ඔබගේ කතාවටනම් කට්ටියට උත්තර නැතිවෙයි ......
කෘෂිකර්මාන්තයට ඍජු හා වක්‍ර රැකියා කරන කොතරම් පිරිසක් රටේ ඉන්නවද? ඒ අයගේ රැකියා සුරක්ෂිත කරන්න ගත්ත පියවර කොතරම් වටිනවද ? මේවා තේරෙන අයට ඉදිරියේ ඡන්දය දෙන්න ජනතාව කටයුතු කරවී කියල හිතනවා....