සියලුම රජයේ පාසල් සහ රජයේ ආධාර ලබන පෞද්ගලික පාසල්හි තුන්වැනි පාසල් වාරය මෙම මස 30 වැනිදා (සිකුරාදා) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
2019 වර්ෂය සඳහා පළමු පාසල් වාරය ආරම්භ වන්නේ ජනවාරි 2 වැනිදා බවත් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
(63226)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයි ආයි ඔන්න ආපි සෙල්ලම් කාලේ.