(නාලක සංජීව දහනායක)
පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වන්නේද නැද්ද යන්න හෙට (27) පෙරවරුවේ පැවැත්වෙන ආණ්ඩුපක්‍ෂ කණ්ඩායම් රැස්වීමේදී තීරණය කරන බව කලූතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.
කතානායකවරයා දිගින් දිගටම එක්සත් ජාතික පක්‍ෂයට අවශ්‍ය ආකාරයට පාර්ලිමේන්තු මෙහෙයවන බැවින් පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වන්නේද නැද්ද යන්න පිළිබඳව ගැඹුරින් සිතා බැලිය යුතු යැයිද ඔහු කීය.
ආණ්ඩු පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීම අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (11) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතානායකවරයාගේ පුටුවට කළ වැඩේ මුළුරටම පමණක් නොව ලොවටම දකින්න ලැබුණි. ලැජ්ජාවක් තිබෙනවා නම් නැවත එතනට යන බවක් කියන්නේ නැත.