පාර්ලිමේන්තු සැසිය පැවැත්වෙන හෙට (27) මහජන ගැලරිය සහ කතානායක ආරාධිත ගැලරිය වසා දැමීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
පසුගිය දිනයන්හිදී පාර්ලිමේන්තුව රැස්වීමේදී සිදු වු කළහකාරී සිදුවීම් හේතුවෙන් පැවති සැසි වාර කිහිපයකදීම ගැලරිය මහජනයාට සහ ප්රභූන් වෙනුවෙන් විවෘත නොකිරීමට පාර්ලිමේන්තුව විසින් පියවර ගෙන තිබිණි.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති නිල නිවසත් වහලා දාන්න බැරිද?
ඕකට කවුද දැන් පාර්ලිමේන්තුව කියන්නේ අලුතු නම පිස්සන් කොටුව....
ඕක ඇතුලේ වෙන දේවල් ශිෂ්ට සමාජයක නොවිය යුතු දේවල් විත්තිය මුළු ලෝකයම දැන් දන්නවා. සිද්ධ වුනු අපකීර්තිය වහගන්න බැහැ. හොඳම දේ තමා ඕක සම්පුර්ණයෙන්ම වහලා දමන එක. ඔතන තියන තුරු පිටරටවල තම මවුබිමේ නාමයට කීර්තියක් ගෙනවිත් ඇති සියලු දෙනාටම ලැබෙන්නේ අපකීර්තියක් අයහපතක් මිස සෙතක් නොවේ.