සරසවි අනධ්‍යයන සේවකයෝ වර්ජනයක
පොරොන්දු වූ පරිදි මාසික හිලව් දීමනාව ලබාදීම, දේපල ණය සීමාව වැඩි කර ගැනීම, වෛද්‍ය රක්ෂණාවරණයක් ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්යය මණ්ඩල සේවකයෝ අද (25) සංකේත වැඩ වර්ජනයක නිරතවූහ.