පොහොට්ටුවේ පෙත්සම් පහම විසිවේ
පළාත් පාලන මැතිවරණයේදී පානදුර, මහියංගනය,අගලවත්ත, තිරප්පනේ, වැලිගම, යන පළාත් පාලන ආයතනයන් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කොට ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 5 ක් අද (23) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට නොගෙනම ඉවත දමන ලදී.