( නිමන්ති රණසිංහ)
ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ බව කියන ඉන්දියානු ජාතික මර්සලීන් තොමස් ලබන 05 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (21) නියෝග කළේය.
ඔහුගේ වෛද්‍ය වාර්තාවට අනුව ඔහු මානසික රෝගී තත්ත්වයකින් පෙළලෙන බවට තහවුරු වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළ අතර එම වාර්තාවද අද අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd