(නිමන්ති රණසිංහ)
මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පර්පචුවෙල් ටෙෂරීස් සමාගමේ සභාපති අර්ජුන් ඇලොසියස් සහ එහි සහ විධායක නිලධාරී කසුන් පලිසේන නැමැත්තන් ලබන 29 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (21) නියෝග කළේය.
සැකකරුවන් බන්ධනාගාරය මගින් අද අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇතුලෙම තියාගන්න නඩුව ඉවරවෙනකල්. නැත්නම් මාමා වාගේ පනියි.